අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ජපාන අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු ...
වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දරුවෙකු මියගොස් ඇති බව ...
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (7) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් ...
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු ...
අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව ...
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය ...
ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු ...
පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (7) දවහල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, ...
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ...
දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු ...
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results